සුහුරු ජංගම දුරකතනයකින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය
ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් බහුවිධ මානව හිමිකම් කඩවීම්වලට සහ වෙනස් කොට සැලකීම්වලට මුහුණ දෙන්නේ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කොටගත් ප්රචණ්ඩත්වය (GBV) වනාහි කාන්තාවන්ට වැඩි වශයෙන් බලපාන මානව හිමිකම් ගැටලුවක් බව සැලකිය යුතු අධ්‍යයන සංඛ්‍යාවක් මගින් සනාථ කර තිබේ. කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයට (2019) අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 35.3 ක ප්‍රතිශතයක් එකඟ ව ඇත්තේ ස්වාමිපුරුෂයින්ට තම භාර්යාවන්ට පහරදීම සඳහා සුදුසු තරම් හේතුවක් තිබිය හැකි බව ද කාන්තාවන්ගෙන් සියයට 47.5 ක ප්‍රතිශතයක්, පිරිමින් කාන්තාවන්ට වඩා උසස් යැයි සිතනා බව ද හඳුනාගත හැකි ය. මෙයින් ඇඟවෙන්නේ කාන්තාවන්ගෙන් බහුතරය ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කොටගත් ප්රචණ්ඩත්වය (GBV)…
ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල කෙටි චිත්‍රපට නිර්මාණකරණය වැදගත් ලක්ෂණ කිහිපයක් පිළිබිඹු කරයි. ඒවායින් කිහිපයක් අපි ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමු: අ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකාර ස්වරූප ශක්තිමත් නොකිරීම ආ. විවිධාකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහිත කණ්ඩායම්වලට අයත් චරිතවල සාධාරණ නියෝජනය සහතික කිරීම ඇ. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාම්ප්‍රදායික භූමිකා අනුමත නොකිරීම ඈ කාන්තාවන් සහ අනෙකුත් ආන්තික ස්ත්‍රී පුරුෂ සමාජභාවීය කණ්ඩායම් සවිබල ගැන්වීම හා ඔවුන් සවිබල ගැන්වී ඇති බවට හැඟීමක් ඇතිකිරීම ඉ. කාන්තාවන්ගේ සහ අනෙකුත් ආන්තික ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් සහිත කණ්ඩායම්වල හඬ සහ යථාර්වාදී ජීවන අත්දැකීම් ප්‍රමාණවත් පරිදි ආමන්ත්‍රණය කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කිරීම ඊ. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ප්රතිමානවලට නිර්භීතව අභියෝග කරමින්…
කෙටි චිත්‍රපටිය යනු කාන්තාවන්ගේ ජීවන යථාර්ථය ග්‍රහණය කරගත හැකි ප්‍රබල අනුරූපීය මෙවලමකි. එමගින් ඔවුන්ට හඬක් සම්පාදනය කළ හැකි ය; ඔවුන් ව ඇසෙන බව ඇඟවිය හැකි ය; ඔවුන්ගේ හඬ ඉතා වැදගත් ය, යන බලවත් හැඟීමෙන් ඔවුන් සවිබල ගැන්විය හැකි ය. පීඩනය, අසමානතාව හා වෙනස් කොට සැලකීම ආදී ක්‍රම සහිත සමාජ පද්ධතිය කෙටි චිත්‍රපට මගින් අභියෝගයට ලක් කළ හැකි අතර එමගින් සමානාත්මතාවයේ හඬ ප්රතිරාව කළ හැකි ය. පිතෘ මූලික සමාජ පද්ධතිය තුළ ස්ත්‍රිය පහත්, දුර්වල හා අඩු බලගතු තත්ත්වයකට හෙළන ක්‍රම නිරූපණය කිරීමටත් එයින් බැහැර වූ වඩා හොඳ විකල්ප ස්ථාපිත කිරීමටත් කෙටි චිත්‍රපටයකට බලය ඇත. භාවාත්මක බැඳීම් ඔස්සේ මිනිසුන් පරිවර්තනය කිරීමේ මාධ්‍යයක්…
කෙටි චිත්‍රපටයක් යනු කුමක්ද? කෙටි චිත්‍රපටයක් යනු කුමක්ද යන්න අලළා නොයෙක් අර්ථකථන පැවතිය හැකි ය. සමහරකුට කාලය පදනම් කරගනිමින් කෙටි චිත්‍රපටය නිර්වචනය කළ හැකි ය. සමහරකුට වෘත්තාන්ත චිත්‍රපට හා සසඳමින් එය නිර්වචනය කළ හැකි ය. කෙසේවුව ද, ලුහුඬු ව දක්වතොත්, කෙටි චිත්‍රපටයක් යනු එක් ප්රමුඛ චරිතයක නිශ්චිත ගමනක් කාල්පනික ව අනාවරණය කෙරෙන එක් සිදුවීමක් මත පදනම් වූ ඒකාග්රිත ශ්‍රව්‍ය දෘශ්‍ය කතාවකි. වෘත්තාන්ත චිත්‍රපටයකට සාපේක්ෂ ව කෙටි චිත්‍රපටයක පෘථුල වශයෙන් පිළිගැනෙන ඇතැම් ලක්ෂණ කවරේද? ● කෙටි කාලමාත්‍රාව (සම්මුතික ව මිනිත්තු 40 ට අඩු). එහෙත්, සාමාන්‍යයෙන් බොහෝ නිර්මාණකරුවන් මිනිත්තු 10-20ක් ඒ සඳහා යොදා ගනී. ඔබ යම්කිසි ජාත්‍යන්තර සිනමා උලෙළක් ඉලක්ක කරන්නේ නම්…
ප්‍රබල කතාවකට අදාළ ව අදහස් ජනනය කිරීමට ආකාර බාහුල්‍යයක් පැවතිය හැකි ය. සෑම කෙටි චිත්‍රපට නිෂ්පාදකයකුට ම කතාවේ අදහස ඉදිරිපත් කිරීමට තමන්ට ම අනන්‍ය වූ ක්‍රමයක් පවතී. ඒ සඳහා නියම රීතියක් නොමැත. ඔබ කතාවක් සඳහා අදහසක් වර්ධනය කිරීමට ප්රයත්න දරන විට දී, ඔබට දීර්ඝ අදහස් වට්ටෝරුවක් වර්ධනය කළ හැකි ය. සිනමා නිර්මාණකරණයට අදාළ ඔබේ ගමන ආරම්භ කිරීමට පූර්වයෙන් එක් නිශ්චිත, ප්‍රබල කතාවකට එළඹීම වඩාත් වැදගත් වේ. ඔබ එය කරන්නේ කෙසේද? ඊට උපක්‍රමයක් තිබේ ද? නැත, ක්‍රම හැර උපක්‍රම නොමැත. සැබවින් ම, ඊට අදාළ බොහෝ ක්‍රම තිබේ. මෙහි දී, ප්රත්යක්ෂ කළ හැකි ක්‍රම කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරමු. ඒවා සියල්ල ම…
පෙර ඒකකයේ දී, ඵලදායී කතාවක් සඳහා ආභාසය ලබන ආකාරය ඔබට හඳුනාගත හැකි විය. ඔබ සතු ව දැන් විශිෂ්ට කතා සඳහා නොයෙක් අදහස් තිබෙන්ට පුළුවන. එම අදහස් හකුළාගනිමින් එක් නිශ්චිත වූ සංයුක්ත කතාවකට පිවිසෙන්නේ කෙසේ දැ යි යන්න සොයාබැලීමට මෙම කොටසේ දී, අපේක්ෂා කෙරේ. ප්රශ්නය: ඔබ එය කරන්නේ කෙසේද? ඔබ කතාවකට අදාළ අදහස් කිහිපයක් එක් විශේෂිත සංකල්පයකට හකුළා ගන්නේ කෙසේ ද? එසේත් නැතිනම්, ඔබ අදහස් බොහෝමයක් අතරින් වඩාත් ආකර්ෂණීය අදහස තෝරා ගන්නේ කෙසේ ද? හොඳයි, ඒ වෙනුවෙන් අපි ඔබට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. # 1 වඩාත් බලගතු ම අදහස/සංකල්පය තෝරා ගැනීම. වඩාත් බලගතු ම අදහස ඔබ තෝරා ගන්නේ කෙසේද? ඔබට ඔබේ…
තිර පිටපතක් රචනය යනු චිත්‍රපටයක්, රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනත් දෘශ්‍ය කලා මාධ්‍යයක් සඳහා වන ලිඛිත ආකෘතියකි. එමගින්, එක් එක් විශේෂ ජීවන තත්ත්වවලට මුහුණ දෙන චරිත, එම චරිතවල ප්‍රතික්‍රියා හා දෙබස් මෙන් ම ඔවුනොවුන් අතර පවතින අන්තර් සම්බන්ධතා ප්‍රකාශයට පත්කරයි. තිර රචනා හෝ තිර පිටපත යනු චිත්‍රපටයක නිශ්චිත සැලැස්ම යි. තිර පිටපතක් නිශ්චිත ආකෘතියකින් ලියැවෙන අතර, එය කැමරා ඇසින් කතාව කියැවෙන ආකාරය නිරූපණය කරයි. ඔබ ඔබේ තිර පිටපත ලියන්නේ කෙසේ ද? # 1 කතා පසුබිම අධ්‍යයනය කිරීම ඕනෑම යමක් කිරීමට පෙර කතාවේ සංරචක පිළිබඳ පසුබිම් අධ්‍යයනයක් කිරීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත - එහි අරමුණ වන්නේ චරිතවල සන්දර්භ හා ඔවුන් මුහුණ දෙන…
දැන් ඔබ සතු ව කෙටි චිත්‍රපටයක් සඳහා යෝග්‍ය තරම් ප්‍රමිතියක පවතින තිර පිටපතක් තිබේ. ඊළඟට කළ යුත්තේ කුමක් ද? දැන් ඔබ නිෂ්පාදනය සඳහා සූදානම් විය යුතු ය. රූගත කිරීම්වලට යොමුවීමට පෙර තාක්ෂණික හා කලාත්මක අංශවලට අදාළ ව මූලික කටයුතු කිහිපයක් සූදානම් කරගත යුතු වෙයි. එය “පූර්ව නිෂ්පාදනය”(Pre-Production) වශයෙන් හැඳින්වේ. පූර්ව නිෂ්පාදනය යනු, සැබෑ නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර කළ යුතු කාර්යභාරය යි. නිෂ්පාදනය සැලසුම් කිරීම, තාක්ෂණික පිටපත සකස් කිරීම, කතාව රූප මගින් සනිදර්ශනාත්මක ව ඉදිරිපත් කිරීම එනම්, කතා පුවරුව (Story Board), නළු නිළියන් තෝරාගැනීම, ස්ථාන සෝදිසිය, උපකරණ සහ නිශ්චිත නිෂ්පාදන සමූහය හඳුනා ගැනීම යනාදී අංග මීට ඇතුළත් වේ. සරල ව, පූර්ව…
iOS / Android): මෙය ජංගම දුරකතන ඡායාරූපකරණය සඳහා යොදාගැනෙන වඩාත් දියුණු යෙදවුමකි. එය වඩාත් දියුණු තමන්ට පාලනය කළ හැකි විකල්ප, පුළුල් පරාසයක පෙරහන් හා ප්රමුඛ චිත්‍රපට සංස්කරණ විකල්ප එකතු කිරීමේ හැකියාව සහිත වූවකි. මෙන්න ඒ සඳහා වන නිබන්ධනයක්. Adobe Lightroom (iOS / Android): මෙය තවත් දියුණු තමන්ට පාලනය කළ හැකි මෙවලම් සහිත, ශක්තිමත් ස්වයංක්‍රීය අදාළ ආකෘතියෙන් ම වීඩියෝගත කළ හැකි ජංගම දුරකතන යෙදවුමකි. මෙය සතු ව වඩාත් ප්‍රබල සංස්කරණ විධික්රම වන, රූපය නවීකරණය කළ හැකි උපක්‍රම, වර්ණ සැකසුම්, යථාදර්ශන සැකසුම්, හා සංස්කරණ කට්ටල නිර්මාණය කිරීමේ ශක්‍යතාව පවතී. නිබන්ධන සඳහා මෙතන ක්ලික් කරන්න. Snapseed (iOS / Android): මෙම යෙදවුම ගූගල්…
1. සංස්කරණය ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය සහිත දුරකතනයකින් වීඩියෝ දර්ශන සංස්කරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර නවයක් පවතින අතර, ඒ සෑම පියවරක් ම අවසාන පියවර තරම් ම වැදගත් ය. ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය සහිත දුරකතනයකින් වීඩියෝ දර්ශන සංස්කරණයට අදාළ පියවර 09 සහිත ක්‍රියාවලියේ ක්ෂණික පෙරහුරුවක් මෙහි දක්වා ඇත; ● පියවර 1: නව ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ● පියවර 2: වීඩියෝව සංස්කරණය කරන්න ● පියවර 3: බී-රෝල් එකට එකතු කරන්න (බී-රෝල් යනු, චිත්‍රපටයක හෝ වීඩියෝ ව්‍යාපෘතියක ප්‍රාථමික දර්ශන සඳහා දෘශ්‍යමය වශයෙන් සහාය දක්වන ද්විතීයික දර්ශන යි.) ● පියවර 4: දර්ශනයකින් තවත් දර්ශනයකට මාරු වීමේ දී යොදාගැනෙන ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝග එකතු කරන්න ● පියවර 5:…
චිත්‍රපට විචාරය වනාහි කලාවකි. බොහෝවිට එමගින් කරනු ලබන්නේ, චිත්‍රපටයේ අනේකවිධ වූත්, ඉතා වැදගත් වූත් චරිතය, කතා වින්‍යාසය යනාදී අංග විස්තර කිරීම ය. ඇතැම්විට, එමගින් කරනු ලබන්නේ යම් අධ්යක්ෂවරයකුගේ හෝ ප්‍රභේදයක කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් චිත්‍රපටයක නිශ්චිත අංගයක් විවරණය කිරීම ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කාචයක් වශයෙන් යොදාගනිමින් කෙටි චිත්‍රපටයක් සමාලෝචනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ස්ත්‍රී පුරුෂ සමාජභාවීය කාච භාවිත කිරීමේ අදහස පෘථුල සංකල්පයක් වන අතර, කෙටි චිත්‍රපටයක දී, විශේෂයෙන් ම සමානාත්මතාව දිරිගන්වන හා කාන්තාවන්ට බලපාන විවිධ මානව හිමිකම් ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපට සමාලෝචනයේ දී, පහත සඳහන් ලක්ෂණ කෙරෙහි නිසැක අවධානයක් යොමු කළ යුතු…
A PHP Error was encountered
Severity: Notice
Message: Undefined offset: 0
Filename: frontend/course_details.php
Line Number: 195
Backtrace:
File: /home4/sdjf/digizen.edu.lk/application/views/frontend/course_details.php
Line: 195
Function: _error_handler
File: /home4/sdjf/digizen.edu.lk/application/controllers/Frontend.php
Line: 102
Function: view
File: /home4/sdjf/digizen.edu.lk/index.php
Line: 315
Function: require_once
A PHP Error was encountered
Severity: Notice
Message: Trying to get property 'description' of non-object
Filename: frontend/course_details.php
Line Number: 195
Backtrace:
File: /home4/sdjf/digizen.edu.lk/application/views/frontend/course_details.php
Line: 195
Function: _error_handler
File: /home4/sdjf/digizen.edu.lk/application/controllers/Frontend.php
Line: 102
Function: view
File: /home4/sdjf/digizen.edu.lk/index.php
Line: 315
Function: require_once
මිනිසුන් ලෝකය දකින ආකාරය වෙනස් කරනු පිණිස හොඳ සිනමා නිර්මාණයක් සහාය වේ. හොඳ සිනමා නිර්මාණයක් මගින් සමාජ වෙනස්කම්වලින් තොර ව මිනිසුන් බලගැන්වේ. ඊට ආත්මීය ශක්තිය වඩාත් සාරවත් කළ හැකි ය. එමගින් මිනිසුන්ට තමන්ගේ කතාව ඇසෙන බව ද දැනවිය හැකි ය. ඇතැම් විට, හොඳ සිනමා නිර්මාණයක් පිළිතුරක් සම්පාදනය නොකරනු ඇත, එහෙත්, එමගින් වඩාත් හොඳ ගැටලු ගවේෂණය කළ හැකි අතර, ඒ සඳහා උචිත විසඳුම් ද සොයා ගැනීමට නිශ්චිත මාර්ග සකසනු ඇත. හොඳ සිනමා නිර්මාණයක් මගින් පීඩනය, අසාධාරණය, වෙනස් කොට සැලකීම හා ප්රමුඛ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යනාදී ගැටලු උත්පාදනය කරන සමාජ පද්ධතිය අභියෝගයට ලක් කළ හැකි ය. ඔබ චිත්‍රපට ප්‍රදර්ශන හා සාකච්ඡා…
කෙටි චිත්‍රපටිය යනු කාන්තාවන්ගේ ජීවන යථාර්ථය ග්‍රහණය කරගත හැකි ප්‍රබල අනුරූපීය මෙවලමකි. එමගින් ඔවුන්ට හඬක් සම්පාදනය කළ හැකි ය; ඔවුන් ව ඇසෙන බව ඇඟවිය හැකි ය; ඔවුන්ගේ හඬ ඉතා වැදගත් ය, යන බලවත් හැඟීමෙන් ඔවුන් සවිබල ගැන්විය හැකි ය. පීඩනය, අසමානතාව හා වෙනස් කොට සැලකීම ආදී ක්‍රම සහිත සමාජ පද්ධතිය කෙටි චිත්‍රපට මගින් අභියෝගයට ලක් කළ හැකි අතර එමගින් සමානාත්මතාවයේ හඬ ප්රතිරාව කළ හැකි ය. පිතෘ මූලික සමාජ පද්ධතිය තුළ ස්ත්‍රිය පහත්, දුර්වල හා අඩු බලගතු තත්ත්වයකට හෙළන ක්‍රම නිරූපණය කිරීමටත් එයින් බැහැර වූ වඩා හොඳ විකල්ප ස්ථාපිත කිරීමටත් කෙටි චිත්‍රපටයකට බලය ඇත. භාවාත්මක බැඳීම් ඔස්සේ මිනිසුන් පරිවර්තනය කිරීමේ මාධ්‍යයක්…
Find out moreකෙටි චිත්‍රපටයක් යනු කුමක්ද? කෙටි චිත්‍රපටයක් යනු කුමක්ද යන්න අලළා නොයෙක් අර්ථකථන පැවතිය හැකි ය. සමහරකුට කාලය පදනම් කරගනිමින් කෙටි චිත්‍රපටය නිර්වචනය කළ හැකි ය. සමහරකුට වෘත්තාන්ත චිත්‍රපට හා සසඳමින් එය නිර්වචනය කළ හැකි ය. කෙසේවුව ද, ලුහුඬු ව දක්වතොත්, කෙටි චිත්‍රපටයක් යනු එක් ප්රමුඛ චරිතයක නිශ්චිත ගමනක් කාල්පනික ව අනාවරණය කෙරෙන එක් සිදුවීමක් මත පදනම් වූ ඒකාග්රිත ශ්‍රව්‍ය දෘශ්‍ය කතාවකි. වෘත්තාන්ත චිත්‍රපටයකට සාපේක්ෂ ව කෙටි චිත්‍රපටයක පෘථුල වශයෙන් පිළිගැනෙන ඇතැම් ලක්ෂණ කවරේද? ● කෙටි කාලමාත්‍රාව (සම්මුතික ව මිනිත්තු 40 ට අඩු). එහෙත්, සාමාන්‍යයෙන් බොහෝ නිර්මාණකරුවන් මිනිත්තු 10-20ක් ඒ සඳහා යොදා ගනී. ඔබ යම්කිසි ජාත්‍යන්තර සිනමා උලෙළක් ඉලක්ක කරන්නේ නම්…
Find out more58 Howard Street #2 San Francisco
info@digizen.edu.lk
Links
Support
© 2023 Digizen University Web Developed by Apply Bright Solutions